දකුණේ පාසල් හෙට සිට යළි විවෘතයි

ඔක් 10, 2023

    පවත්නා අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සියලුම රජයේ පාසල් ඊයේ (09) දින සහ අද (10) වසා දැමුණි.

    එම දිස්ත්‍රික්ක වල පාසල් හෙට (11) සිට යළි විවෘත කරන ලෙස දකුණු පළාත් අධ්‍යාපන ලේකම්වරයා දැනුම්දී තිබෙනවා.

    මේ වනවිට දකුණු පළාතට වර්ෂාවේ යම් අඩුවීමක් ඇති බව ද වාර්තා වනවා.

    Latest News