ආජන්ටිනාවේ ජනාධිපතිවරණයේ ජය ඇල්බර්ටෝ ෆර්නෑන්ඩස් හිමි කරගෙන තිබේ. ඔහු 47%යි දශම 7.9ක ඡන්ද ප්‍රමණය්ක දිනාගෙන ඇති බවයි, වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා 8වැනි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ නාම යෝජනා බාර ගැනීම අද සිදුකෙරේ.මෙය සජීවීව ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය කෙරේ.

විධායක ජනාධිපති ධුරයට අහෝසි කිරීම සඳහා වූ යෝජනාව විශේෂ අමාත්‍ය මණ්ඩලය හමුවට ඉදිරිපත් වූ අතර එය අමාත්‍ය මණ්ඩලයෙන් ප්‍රතික්ෂේප වූ බව අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසයි.

විධායක ජනාධිපති ක්‍රමය රටට තවදුරටත් අවශ්‍ය ද නැද්ද යන්න සම්බන්ධයෙන් දේශපාලන ලාංකීක සමාජයේ මෙන්ම සමාජ කණ්ඩායම් අතර විවාධයට තුඩු දි තිබෙන මාතෘකාවකි.

Latest News