මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහර මංගල්‍යයේ ප්‍රධානතම අංගයක් වූ දිය කැපීමේ චාරිත්‍රය, අද අලුයම් කාලයේ දී ඉටු කෙරුණා. ඒ, ගැටඹේ මහවැලි ගංදිය කපනා තොටදී.
ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය අදින් අවසන් වනවා.
මහනුවර ඇසළ පෙරහැරේ දිය කැපීම මංගල්‍යය මහවැලි නදියේ ගැටඹේ තොටේ දී අද පෙරවරුවේ යෙදුණු සුබ මොහොතින් සිදු කෙරිණ.