ඇසළ පෙරහර මංගල්‍යය සාර්ථකව අවසන්

අගෝ 31, 2023

    ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය අදින් අවසන් වනවා.

    ඊයේ රාත්‍රි 7.30 ට යෙදුණු සුබ මොහොතින් අවසන් රන්දෝලි මහා පෙරහැර වීථි සංචාරය කළේ දෙස් විදෙස් අති විශාල ජනකායකගේ සහභාගීත්වය මධ්‍යයේයි.

    අද උදෑසන දිය කැපීමේ මංගල්‍යයෙන් අනතුරුව පැවැත්වෙන දහවල් පෙරහැරෙන් මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ කටයුතු අවසන් වීමට නියමිතයි.

    Latest News