එළඹෙන සතිය තුළ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා දෙකක් සහ පාර්ලිමේන්තු විශේෂ කාරක සභා දෙකක් රැස්වීමට නියමිතව තිබේ.

ඡන්ද ක්‍රමය සංශෝධනය සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද (06) රැස්වේ.

පසුගිය අප්‍රේල් මස 21 දින පාර්ලිමේන්තු සභා ගර්භයේ ඇති වූ සිදුවීම සම්බන්ධයෙන් සොයා බලා ඒ සඳහා ගත යුතු පියවර සොයා බැලීම සඳහා විශේෂ කමිටුවක් පත් කළ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (23) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේ කාරක සභා 06ක් සඳහා සාමජිකයන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පත් කිරීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කළ යෝජනාවට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි විය.

8 වැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභා වාර්ය හෙට උත්සවාකාරයෙන් විවෘත කිරීමට නියමිතයි.

දේශපාලන අවශ්‍යතා මත රාජ්‍ය නිලධාරීන් පාර්ලිමේන්තුවට ගෙන්වා ප්‍රශ්න කළ නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා කියා සිටී.

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට, ආණ්ඩු පක්‍ෂ සාමාජිකයන් අද නම් කෙරුණා.

Latest News