කාරක සභා 06ක සමාජිකයන් පත් කිරීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය

අගෝ 28, 2020

    පාර්ලිමේන්තුවේ කාරක සභා 06ක් සඳහා සාමජිකයන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පත් කිරීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කළ යෝජනාවට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි විය.

    ඒ අනුව ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාව සඳහා මන්ත්‍රීවරු 17ක්,පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාවට 12ක්, ගෘහ්‍ය කාරක සභාවට 15ක්, ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට 16ක්, මහජන පෙත්සම් පිළිබඳ කාරක සභවට 23ක් සහ පාර්ලිමේන්තුවේ පසු පෙළ මන්ත්‍රීවරයන්ගේ කාරක සභාවට 08ක් ලෙස සාමාජිකයින් පත් කර තිබේ.

    Latest News