ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කරගැනීමේ ඉල්ලුම්පත්‍ර ලබන දෙවැනිදායින් පසු බාර නොගන්නා බව, අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙනවා.  

අදට (08) යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව පාසල් 10ක් ජාතික පාසල් බවට පත් කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි.

දිවයින පුරා ජාතික පාසල් 1000ක් පිහිටුවීමේ නිදහස් දහසක් සමාරම්භක උත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ කෙරිණ. ඒ මොණරාගල - සියඹලාණ්ඩුව මහ විද්‍යාලයේදී.

අවුරුදු දෙසීයකට අධික ඉතිහාසයකට හිමිකම් කියන ගාල්ල බොනවිස්ටා විද්‍යාලය හා තවත් විදුහල් තුනක් ජාතික පාසල් බවට පත් කිරීමට අධ්‍යාපන අමාත්‍ය නීති‍ඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් අනුව පියවර ගෙන තිබේ.

වසර 8කට වඩා එකම පාසලක සේවය කළ විදුහල්පතිවරුන් මාරු කිරීම සහ ශ්‍රේණිධාරී විදුහල්පතිවරුන් පත් නොකිරීමේ ගැටළුව සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ යෝජනාව කැබිනට් මණ්ඩලයේ දී ඒකමතිකව සම්මතවූ බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

Latest News