ගල්කිස්ස සොයිසාපුර ප්‍රදේශයේ හෝටලයකට වෙඩි තැබීමේ සිද්ධියේ මෝටර් රථය පැදවූ රියදුරා අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.

බටපොල, කහටපිටිය ප්‍රදේශයේ මාර්ගයේ පුද්ගලයෙක් කැපුම් තුවාල සහිතව වැටී සිටි පුද්ගලයෙක් රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

හංවැල්ල,ඇඹුල්ගම හන්දියේදී වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකර තවත් දෙදෙනෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධියට අදාළ සැකකරුවෙක් මිරිහාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

නිල්මිණි සිය නිවසේ සාලයේ ලේ විලක් මැද වැතිරී සිටි සිය පුතු දෑතින් රැගෙන විදුලි වේගයෙන් මහපාරට දිව ආවේ පුතුගේ ජීවිතය බේරාගැනීමට රෝහල වෙතරැගෙන යාමටය.

හලාවත, මුගුණුවටවන, පරපන්මුල්ල වැව්තාවුල්ලේ කාන්තාවක් ඝාතනය කොට පුළුස්සා දමා තිබූ සිද්ධියට සම්බන්ධ ඝාතකයා දීර්ඝ විමර්ශනයකින් පසු හලාවත පොලීසියේ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කොල්ලුපිටිය - ගොල්ෆේස්කෝට් පටුමගේ නිවසක තිබී පිළිස්සී ගිය පුද්ගල මළ සිරුරටක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

Latest News