අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සුළු පක්ෂ සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂයේ අර්බුධය විසඳෙනු ඇති බව කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාර්මාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.

ලෝක එළවළු නිෂ්පාදනයෙන් වැඩිම වස විස සහිත එළවළු නිෂ්පාදනය මෙරට සිදුවන බව කෘෂිකර්ම වාරිමාර්ග ‍ග්‍රාමීය ආර්ථික සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.

ඉදිරියේ දී දියර කිරි ලීටරයක මිල ඉහළ දැමීමට කටයුතු කරන බවත් දැනට පවතින මිල පිළිබද සැහීමකට පත් නොවන බවත් කෘෂිකර්ම පශු සම්පත් සංවර්ධන වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.

දේශීය කිරි පිටි කර්මාන්තයේ කිසිදු බිඳවැටීමක් සිදුව නැතැයි කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වරිමාර්ග සහ ධීවර ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි. 

බල කරන ලද සහල් ඇඹරීමේ ස්ථානයක් අනුරාධපුර තඹුත්තේගම ප්‍රදේශයේ දී ඊයේ(31) විවෘත විය. ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන පනස් තුනකි.

පළාත් සභා මැතිවරණය නොවැම්බරයට පෙර පැවැත් වුයේ නැති නම් ඉල්ලා අස්වන බවට මැතිවරණ කොමිසමේ සභාපති මාධ්‍ය ඉදිරියේ පැවසිමෙන් පලක් නොවන බව අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.

Latest News