ගාසා තීරයට ඉකුත් පැය 24 තුළ එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් පුද්ගලයින් 81 දෙනෙකු මිය ගොස් ඇති බව, වාර්තා වනවා.
ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් පලස්තීන ජාතිකයින් 90 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
ඊශ්‍රායල හමුදාව, ගාසා තීරයේ ප්‍රහාර තවදුරටත් තීව්‍ර කර තිබෙනවා.
හමාස් සංවිධානයේ ඡ්‍යේෂ්ඨ පරිපාලන නිලධාරියෙකුට ඊශ්‍රායල හමුදාව එල්ලකළ ගුවන් ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.
ගාසා තීරයේ දෙවන විශාලතම නගරය වන "ඛාන් යුනිස්"හි නැගෙනහිර ප්‍රදේශවල වෙසෙන පලස්තීනුවන්ට එම ප්‍රදේශයෙන් වහා ඉවත්වන ලෙස ඊශ්‍රායල හමුදාව නියෝග කර තිබෙනවා.
ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන්, ගාසා තීරයේ දරුවන්ට මේ දක්වා හිරිහැර සහ ප්‍රචණ්ඩ ක්රියා අති විශාල ප්රාමාණයක් සිදුව ඇති බව, එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙනවා.
ගාසා තීරයේ රෆා ප්‍රදේශයේ සරණාගත කඳවුරකට එල්ල වූ ප්‍රහාරයකින් මේ වනවිට පුද්ගලයන් 35 දෙනෙකු මියගොස් සිය ගණනක් තුවාල ලබා ඇති බව විදසේ මාධ්‍ය වාර්තා කරනවා.
ගාසා තීරයේ උතුරු ජෙනින් ප්රබදේශයේ ඊශ්රාංයල හමුදා මෙහෙයුමකින් පලස්තීන වැසියන් 7 දෙනෙකු මියගොස් තිබෙනවා.

උතුරු ගාසා තීරයේදී සිදුවූ ඊශ්‍රායල ප්‍රහාරයකින් ඊශ්‍රායලයේම සොල්දාදුවන් පස් දෙනෙකු මිය ගොස් තිබෙනවා.

අමෙරිකානු අවි භාවිත කරමින් ඊශ්රායලය ගාසා තීරයේ මානුෂීය නීතිය කඩ කර ඇති බව අමෙරිකානු රජය පවසනවා.

Latest News