අප රජය මහජනතාවට පොරොන්දු වූ ආකාරයට ජාතික ආරක්ෂාවත්, ස්වෛරීත්වයත් තහවුරු කර ඇති බව, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. මැයි දින පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේය.

රජයේ ප්‍රතිපත්ති සහ සංවර්ධන ව්‍යාපාරය ඉදිරියට ගෙන යාම පිණිස ශක්තිමත්ව අත්වැල් බැඳ ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පළාත් පාලන නියෝජිතයිනට කියා සිටී.

දීර්ඝකාලීනව ජනතාව පීඩාවට පත් කරන ගැටළුවලට විසඳුම විධිමත් සංවර්ධනය පමණක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියා සිටී.

ජීවන වියදම පාලනයට මග නිෂ්පාදනය සහ ආදායම් නැංවීම; දැන් ඒ ක්‍රියාදාමය ආරම්භ කර ඇතැයි ජනපති කියයි.

ගම සමග පිළිසඳර 13 වැනි වැඩසටහන කුරුණෑගල ගිරිබාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වේරගල ග්‍රාම නිලධාරී වසමේ මාදුරුවාගම ක්‍රීඩාංගණයේ දී දැන් පැවැත්වෙයි.

ජනතාව අතරට පැමිණ ගැටළු විසඳීම දේශපාලන නාට්‍යයක් හෝ මාධ්‍ය සංදර්ශනයක් හෝ නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි.

ජනපති ගම සමඟ පිළිසදර 9 වැනි වැඩසටහන අද (06) පැවැත්වෙයි. ඒ කෑගල්ල දිස්ති‍්‍රක්කය කේන්ද්‍ර කරගනිමින්.

උතුරුමැද පළාත් මහ ඇළ ව්‍යාපෘතියේ වැඩ කටයුතු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර, පළුගස්වැව ප්‍රදේශයේදි අද (05) ආරම්භ කෙරේ.

අපේ මබ්මිව යටත් විජිතවාදීන්ගෙන් නිදහස ලබා අද වන විට වසර 73ක් සපිරෙනවා. නිදහස දිනා ගැනීම සදහා විවිධ කැපකිරීම් කළ සිංහල,දමිල,මුස්ලිම්,මැ‍ලේ බර්ගර් වැනි විවිධ ජන ‍කොටස්වලට අයත් සියලුම නායකයන්ට අද දිනයේ අපේ ගෞරවය පුදකරනවා, යැයි 73 වැනි නිදහස් සමරු උළෙල අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රකාශ කරයි.

අභාවප්‍රාප්ත කලාශූරී,කලාකීර්ති ආචාර්ය එඩ්වින් ආරියදාස මහතා අද දැයෙන් නික්ම යයි. අපේ රටේ මාධ්‍යකරුවන් සිය ගණනකගේ මුල් ගුරුවරයා විදිහට සැළකෙන අභාවප්‍රාප්ත කලාකීර්ති එඩ්වින් ආරියදාසයන්ගේ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහයෙන් අද සිදුකිරීමට නියමිතයි.

Latest News