රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, සිය වෘත්තිය ක්‍ෂේත්‍රයේ සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ සඳහා වන නව යෝජනාවලියක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කර තිබෙනවා.

ඕනෑම තරාතිරමකට අයත් පුද්ගලයනට සහ රටේ සෑම ප්‍රදේශයකටම සමාන ප්‍රතිලාභ අත්වන යහපත් ජාතික සෞඛ්‍ය පද්ධතියක් ගොඩනගන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රකාශ කරයි.

රාජිත සේනාරත්න මහතාගේ ප්‍රජාඅයිතිය අහෝසි කිරීමට සහ අත් අඩංගුවට ගැනීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මධ්‍යම කාරක සභාව තීරණය කළේ ඔහු සෞඛ්‍ය ඇමතිවරයාව සිටි සමයේදීම බව එම සංගමය පවසයි.

පසුගිය රජය ගත් රටට අහිතකර තීරණවලදී හරි පැත්තේ ඉදගෙන තම මතය ඍජුවම ඉදිරිපත් කිරීම ගැන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෙත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා සිය ස්තුතිය පළ කළේය. ඒ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අතර ඊයේ (16) අරලියගහ මන්දිරයේ දී පැවති හමුවකදී.

රජයේ වෛද්‍ය නිලධාරි සංගමය මැතිවරණ නිරීක්ෂණ සංවිධාන වෙත තර්ජනය කිරීම තරයේ හෙළා දකින බව කැෆේ සංවිධානය කියයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අද පෙරවරු 8.00 සිට හෙ පෙරවරු 8.00 දක්වා සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කර තිබේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෛද්‍යවරුන්ගේ වෘත්තිය ගැටලු විසඳනවා වෙනුවට දේශපාලන කටයුතුවල නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය පවසයි.

Latest News