කුවේට් රාජ්‍යයේ වීසා නොමැතිව රැඳී සිටි ශ්‍රී ලාංකික ගෘහසේවිකාවන් හැටදෙදෙනෙකු එරටින් පිටුවහල් කර තිබෙනවා.

විදේශයන්හි සේවය කරන ශ්‍රමිකයන්‌ සඳහා 'සහන' නමින්‌ විදේශ රැකියා රක්‍ෂණ සහ සුබසාධන යෝජනා ක්‍රමයක්‌ හඳුන්වා දීමට රජය පියවර ගෙන තිබේ.

කුවේට් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් විවිධ කරදරවලට ලක්වූ ශ්‍රමිකයින් 21 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.

Latest News