අලි මිනිස් ගැටුම නිසා සිදුවන හානි අවම කිරීමේ අරමුණෙන් නව දුරකතන අංකයක් හඳුන්වාදී තිබේ.

වනඅලින් ගම්වැදීම නිසා දැඩි ජිවිත අවධානමක් මෙන්ම වගාවන් දිනපතා විනාශ වන ජනතාවක් ජීවත් වෙන ගම්මාන කිහිපයක් අනුරාධපුර දිස්ත්රිහක්ක යත් මාතලේ දිස්ත්රි ක්ක යත් යාකෙරෙන ප්රතදේශයක පිහිටා තිබේ.

දඹුල්ල ප්‍රදේශයේ ගම්මාන 5ක පමණ ජනතාව මේ දිනවල වනඅලි උවදුරකට මුහුණ පා සිටියි.

ගලේවෙල,දඩුබැදිරුප්ප ගම්මානයට කඩා වැඳුණු වන අලියෙකු භව බෝග රැසක් විනාශ කර ඇති බවට ගොවීන් චෝදනා කරයි.

කරන්දෙණිය, බොරකන්ද ප්‍රදේශයේ දී අලියෙකු පහරදීමෙන් ඇත්ගොව්වෙකු මියයයි.

අම්පාර, නවගම්පුර ගම්මානයට වන අලි ප්‍රහාරයක් එලවී තිබේ.

මහියංගනය, මාපාකඩ වැව ප්‍රදේශයේ දී වන අලියෙකු පහර දීමෙන් කුඩා ළමුන් දෙදෙනෙක් ඊයේ රාත්‍රී මිය ගියේය.

Latest News