අලි මිනිස් ගැටලු ඇත්නම් 1992ට කියන්න

ජන 02, 2020

    අලි මිනිස් ගැටුම නිසා සිදුවන හානි අවම කිරීමේ අරමුණෙන් නව දුරකතන අංකයක් හඳුන්වාදී තිබේ.

    මේ සම්බන්ධ සියලු ගැටලු 1992 දුරකතන අංකයට දැනුම් දිය හැකියි. දුරකතන අංකය දවසේ පැය 24 පුරාම විවෘත බවයි වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ. වන අලින් ගම්වැදීම වන අලි පහරදීම හා වන අලින්ගෙන් වන ඕනෑම උවදුරක් මෙම දුරකථන අංකයට දැනුම් දිය හැකියි. ඊට ක්ෂණික ප්‍රතිචාර දැක්වීමට කටයුතු කරන බවයි, එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

    දිනෙන් දින අලි මිනිස් ගැටුම උග්‍රවන අතර වන අලි පහර දීම්වලින් පසුගිය කාලයේ විශාල පිරිසක් ජීවිතක්ෂයට පත්විය. මීට අමතරව ගම්වදින වන අලි ජනතාවගේ දේපල මෙන්ම භවභෝග විනාශ කරන අතර සියලු

    Last modified on බ්‍රහස්පතින්දා, 02 ජනවාරි 2020 11:42

    Latest News