පාස්කු ඉරිදා වෙනුවෙන් ජනාධිපතිතුමා සුභපැතුම් එක්කර තිබේ.

ජේසුස් ක්‍රිස්තූන් වහන්සේගේ උත්ථානය සිහිපත් කරන පාස්කු ඉරිදා අදයි.

වසංගත තත්වයක් ඇති මේ අවස්ථාවේ දෙව් මැඳුරවලට හා පූජනීය ස්ථානවලට නොගොස් නිවෙස්වලට වී ආගමික වතාවත්වල නිරත වන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

එළඹෙන පාස්කු සතියේ පැවැත්වෙන කිතුණු දේව මෙයෙන් විකාශය කිරීමට ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව පියවර ගෙන තිබේ.

Latest News