දින 41කට පසුව සීමාවන් සහිතව අද (1) අලුයම 4 සිට රට විවෘත කිරීම සඳහා වන සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව සෞඛ්‍ය අමාත්‍යාංශය ඊයේ (30) නිකුත් කළේය.

දිවයින පුරා පනවා තිබූ සංචරණ සීමා අද (25) අලුයම 4.00ට ලිහිල් කෙරුණි.

ලබන 21 වනදා අලුයම 04 සිට සංචරණ සීමා ලිහිල් කිරීමට තීරණය කෙරේ. එහෙත් පළාත් අතර පනවා ඇති සංචරණ සීමා ලිහිල් නොකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පොලිස් වසම් 6කට පනවා ඇති සංචරණ සීමා හෙට (23) උදෑසන 5 සිට ඉවත් කරන බව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු කොවිඩ් මර්දනය සඳහා ක්‍රියාත්මක ස්වයං නිරෝධායන ක්‍රියාවලිය දැඩිව නිරීක්ෂණය කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දෙයි.

දැනට ක්‍රියාත්මක ඇඳිරිනීතය හෙට(26) අලුයම 5ට ඉවත් කිරීමට නියමිතයි.

මැයි 26 අඟහරුවාදා සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වනුයේ දිනපතා රාත්‍රී 10.00 සිට අලුයම 4.00 දක්වා පමණි.

දිස්ත්‍රික්ක 19 ක ඇඳිරි නීතිය අද(06) උදේ 6.00ට ලිහිල් කෙරුණු අතර අද දහවල් 2.00 සිට යළි පනවනු ලැබේ.

Latest News