තායිවානය සම්බන්ධයෙන් අමෙරිකාව දරන ස්ථාවරය පිළිබඳව චීනය නොසතුට පළ කර තිබේ. චීනය පවසන්නේ, අමෙරිකාව ගින්දර සමග සෙල්ලම් කරන බවයි.

චීනය Gaofen (ගඕෆන්) අංක තුන වර්ගයට අයත් තුන්වැනි චන්ද්‍රිකාව සාර්ථකව අභ්‍යවකාශගත කරයි.

13 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ 5 වැනි සැසිවාරය අද (05) බෙයිජිං හි පිහිටි මහජන මහ ශාලාවේ දී ඇරඹිණ. චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඇතුළු චීන කොමියුනිස්ට් පක්ෂයේ හා රජයේ නායකයන් සහ එහි නියෝජියෝ තුන් දහසක් සමාරම්භක උත්සවයට සහභාගි වූහ.

පසුගියදා නිමා වූ චීනයේ ග්‍රාමීය කටයුතු පිළිබඳ මධ්‍යම රැස්වීමේ දී ඉදිරි වසරේ කෘෂිකර්මාන්තය, ග්‍රාමීය ප්‍රදේශ හා ගොවීන් සම්බන්ධ සැලසුම් ඉදිරිපත් කර තිබේ.

චීන ජනාධිපති ආර්යා, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ක්ෂයරෝග සහ ඒඩ්ස් රෝග පාලනය පිළිබඳ මිත්‍රත්ව තානාපතිනි Peng Liyuan මහත්මිය 34 වැනි ලෝක ඒඩ්ස් රෝග දිනය සමරා දේශනයක් පවත්වයි.

චීනයේ නිෂ්පාදිත ජංගම දුරකථන භාවිතයෙන් ඉවත් වන ලෙස යුරෝපානු රාජ්‍යයක් වන ලිතුවේනියා රජය ජනතාවට දැනුම් දී තිබේ.

චීනයේ 5G පර්යන්ත සම්බන්ධතා ප්‍රමාණය කෝටි 40ක් පමණ වන බව,චීන කර්මාන්ත හා තොරතුරු ඇමති Xiao Yaqing මහතා ඊයේ (31) බෙයිජිංහි පැවති ලෝක 5G සම්මේලනයේ දී ප්‍රකාශ කළේය.

අලි රංචුවක් සංක්‍රමණය වීම හේතු කරගෙන චීන වැසියන් 50,000 ක් ඉවත් කර තිබේ.

චීනයෙන් නව කොවිඩ් රෝගීන් 96 දෙනෙකු වාර්තා වෙයි. ඒ අතරින් 15 දෙනෙකු විදේශිකයන් බවටයි,හඳුනාගෙන ඇත්තේ.

ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පළමු රන් පදක්කම හිමිකර ගැනීමට, චීනය සමත් විය.

Latest News