අද රාත්‍රියේ ධාවනය වීමට නියමිතය දුම්රිය ගමන් වාර 8ක් අවලංගු කර තිබේ. ඒ පොතුහැර - පොල්ගහවෙළ දුම්රිය හරස් මාර්ගයක සිදු කරන අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන්.

පහේ ශිෂ්‍යත්වය විභාගය සඳහා පෙනී සිටින සියලු දරුවන්ට අනිවාර්ය නොවන බවට සඳහන් වන චක්‍රලේඛය මේ වන විට නිකුත් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

ලබන මාසයේ සිට ඉන්ධන මිල සූත්‍රය අහෝසි කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

නැවත දැනුම් දෙන තුරු සියලුම පොලිස් නිළධාරින්ගේ නිවාඩු අවලංගු කර තිබේ.

Latest News