රාජ්‍ය ආයතන විසින් වාර්ෂිකව උපයන ආදායම් නිසි පරිදි රාජ්‍ය භාන්ඩාගාරයට ලැබිය යුතු බව කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (මහාචාර්ය) චරිත හේරත් මහතා පවසයි.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ වත්මන් කාර්ය සාධනය පිළිබඳ කරුණු විමසීම සඳහා එම සමාගම කෝප් කමිටුව වෙත කැඳවා ඇති බව කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පැවසීය.  

මෙම සතියේ පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව, අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා කිහිපයක් සහ විශේෂ කාරක සභාවක් රැස්වීමට නියමිතව තිබේ.

සීමාසහිත ශ්‍රී ලන්කන් ගුවන් සේවා සමාගම ලාභ ලබන තත්ත්වයට පත්කිරීමට අදාළ පූර්ණ ව්‍යාපාරික සැලැස්මක් සකසා මාසයක් ඇතුළත් කෝප් කාරක සභාවට ඉදිරිපත් කරන ලෙස කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මාහාචාර්ය චරිත හේරත් මහතා එම සමාගමේ සභාපති අශෝක් පතිරගේ මහතාට ඊයේ (06) දැනුම් දුන්නේය.

පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප් කමිටුවේ) විශේෂ රැස්වීමක් ලබන 22 වැනිදා පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා තීරණය කොට තිබේ.

ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් ආනයනය, භාවිතය සහ පසු භාවිතය කළමනාකරණය පිළිබඳ පාරිසරික විගණන වාර්තාව ලබන මාර්තු 09 දා පාර්ලිමේන්තුවේ පොදු ව්‍යපාර පිළිබඳ කාරක සභාවේ දී සාකච්ඡාවට ලක් කිරීමට නියමිතව ඇත.

සීමාසහිත ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය ( I.C.T.A.) ආරම්භ කොට තිබූ ˝ ඉ- විශ්‍රමවැටුප් ˝ නම් ව්‍යපෘතිය සඳහා රුපියල් මිලියන 278.54 ක් වියදම් කොට තිබුණද මෙය සම්පූර්ණ අසාර්ථක ව්‍යපෘතියක් බව කොප් කමිටුවේදී ඊයේ ( 08 ) අනාවරණය විය.

විදේශ සේවා නියුක්ති කාර්යංශය, ජාතික ලොතරැයි මණ්ඩලය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කෝප් කමිටුව හමුවට කැඳවීමට පියවර ගෙන තිබේ.

පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේ සභාපතිත්වයට ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා යළි පත්කර තිබේ.

මහබැංකු බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහබැංකුව විසින් සිදුකරන ලද වෝහාරික විගණනයේ අවසාන වාර්තාව පිළිබඳව ඉදිරියට ගැනීමට අපේක්ෂා කරන ක්‍රියාමාර්ග සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා කෝප් කමිටුවේ විශේෂ රැස්වීමක් අද (03) පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන බව කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

Latest News