සූරියවැව - මදුනාගල මාර්ගයේ මදුනාගල ආරණ්‍ය සේනාසනය ආසන්නයේ බස් රථයක් පෙරලී එහි ගමන්ගත් 11 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

පෘතුගාලයට අයත් මැඩේරා දූපතේ දී බස් රථයක් අනතුරට ලක්වීමෙන් 29 දෙනෙක් මියගොස් තිබේ.

ගාල්ල මහින්ද විද්‍යාලයේ සිට හම්බන්තොට අධ්‍යාපන චාරිකාවක නිරතව සිටියදී බස් රථය අම්බලන්තොට දී තවත් බස් රථයක ගැටී තිබේ.

ඊයේ රාත්‍රී පහළ කඩුගන්නාව ප්‍රදේශයේ සිදුවූ බස්රථ අනතුරකින් එක් අයෙකු මියගොස් 30 දෙනෙකු තුවාල ලබා තිබේ.

මහනුවර පැරණි බෝගම්බර බන්ධනාගාරය ඉදිරිපිට එච්. පී. උඩුරාවණ මාවතේ අද(06) සිදුවූ රිය අනතුරකින් අවුරුදු 29ක පුද්ගලයෙකු මිය ගොස් තිබේ.

වන්දනා නඩයක් රැගත් බස් රථයක් අද (28) බුන්දල-කිරින්ද මාර්ගයේ ඌරණිය වංගුව අසළ දී මාර්ගයෙන් ඉවතට පැන කුඹුරකට පෙරළී යාමෙන් පුද්ගලයන් 15ක් තුවාල ලබා ඇත. 

Latest News