තංගල්ල, බෙලිඅත්ත ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයින් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසනවා.

බෙලිඅත්ත, නිහිලුව ප්‍රදේශයේ නිවසකදී නාඳුනන පුද්ගලයෙකු කළ වෙඩි තැබීමකින් එක් අයෙකු මියගොස් තිබේ.

ඇඳිරිනීතිය ලිහිල් කිරීමත් සමඟ බෙලිඅත්ත දුම්රිය ස්ථානයට විශාල මගීන් පිරිසක් පැමිණ සිටි ආකාරය දක්නට හැකිවිය.

බෙලිඅත්ත නගරය හා අවට ප්‍රදේශයේ වෙළඳසැල් 9කට නඩු පවරා තිබේ. ඒ මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කිරීම හේතුවෙන්.

පසුගිය අප්‍රේල් 8 වැනිදා විවෘත කළ බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ දෛනික ආදායම රුපියල් පන් ලක්ෂ හතළිස් දහස ඉක්වන බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය පවසයි.

Latest News