කොවිඩ් දෙවන රැල්ලේ දිවුලපිටිය, බ්‍රැන්ඩික්ස් පොකුර මේ වනවිට සම්පූර්ණයෙන් පාලනය කර ගැනීමට හැකියාව ලැබී ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

රාජකාරි කාලසීමාව අවසන්ව නික්ම යන පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් සජාඩ් අලී (Sajjad Ali) 21වනදා යුද්ධ හමුදා මූලස්ථානයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුවූ අතර එහිදී, කර්නල් සජාඩ් අලී ශ්‍රී ලංකාව තුළ සේවය කළ කාලය තුළ සිය මතකයන් මෙන්ම වසර ගණනාවක් තිස්සේ ත්‍රිවිධ හමුදාව සමඟ පැවති මිත්‍රශීලි සබඳතාවයන් ද යළි ආවර්ජනය කළේය.

කොව්ඩ්‌ 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුමට තවත්‌ ආරක්ෂක උපකරණ කට්ටල තොගයක්‌ ඊයේ පරිත්‍යාග කෙරිණ.

COVID - 19 වෛරසයට දේශීය විසදුමක් වශයෙන් දේශීය ආයුර්වේද විද්‍යාවට අනුකූලව ප්‍රතිජීවක ඖෂධයක් සොයාගැනීම සඳහා ආයුර්වේද වෛද්‍ය වෘත්තිකයින් රැස්වෙති.

කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා , අද දහවල් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණියේය.

කොරෝනා මර්දන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථාන ප්‍රධානියා ලෙස හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පත්කෙරේ.

යුද හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද නිරෝධායන ක්‍රියාවලියට සිදු කෙරෙන විශේෂ මධ්‍යස්ථානවල විශේෂ නිරීක්ෂණ චාරිකාවන නිරත විය.

එළඹෙන උත්සව සමයේ දී ජනතා ආරක්ෂාව සහතික කොට ඇතැයි, යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

තමා යටතේ ඇති සියලුම නිලයන් අතර ඉහළම විනය සහතික කරන බවත්, ඕනෑම තත්ත්වයක් යටතේ වැරදිකරුවන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බවත් ශ්‍රී ලංකා යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් සිල්වා කියා සිටියි.

ජනතා ආරක්ෂාව වෙනුවෙන් කැපවී ක්‍රියා කරන බවට තමා සහතික වන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Latest News