ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වැනි සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කළ ගුවන් සංදර්ශනයේ (Air Show) සමාප්තිය ඊයේ (05) පස්වරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ගාලු මුවදොර දී පැවැත්විණි.

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ 38 වැනි සංවත්සරය නිමිත්තෙන්‌ සර්ව ආගමික වතාවත්‌ ඉටු කෙරිණි.

ශ්‍රී ලංකා නාවික හමුදා 69 වන අභිමානවත් සංවත්සරය අදට (09) යෙදී තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවා අදට වසර 68ක් සපිරෙයි. සංවත්සර සම්මේලනය සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී අද පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ආරම්භ කර අදට වසර 37ක් සපිරෙනවා.

Latest News