රනිල් පාඨලිව බලන්න ගොස් පැයක් බන්ධනාගාරයේ

දෙසැ 20, 2019

    බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ සුවදුක් විමසීම සඳහා හිටපු අගමැති හා එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා අද සවස බන්ධනාගාරය වෙත පැමිණියේය.

    පැයක පමණ කාලයක් බන්ධනාගාරයේ සිට පාඨලි චම්පික මහතාගේ සුවදුක් විමසීමෙන් අනතුරුව බන්ධනාගාරයෙන් පිටව ගියේය.

    රජය දේශපාලනඥයන්ගෙන් පළිගැනීම ආරම්භ කර ඇති බව මාධ්‍ය වෙත අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා එහිදි පැවසිය.

    Last modified on සිකුරාදා, 20 දෙසැම්බර් 2019 18:08

    Latest News