නව අභියාචනාධිකරණ විනිසුරුවරියක ලෙස දේවිකා අබේරත්න මහත්මිය දිවුරුම් දෙයි

දෙසැ 16, 2019

    නව අභියාචනාධිකරණ විනිසුරුවරියක ලෙස මහාධිකරණ විනිසුරු දේවිකා අබේරත්න මහත්මිය අද (16) දිවුරුම් දුන්නාය.

    ඒ අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දීය.

    Latest News