අන්තර්ජාතික ආගමික කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ලෙස පූජ්‍ය වල්පොල පියනන්ද හිමි පත් කෙරේ

දෙසැ 16, 2019

    අන්තර්ජාතික ආගමික කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ලෙස ආචාර්ය පූජ්‍ය වල්පොල පියනන්ද හිමි පත් කර තිබේ.


    අද (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් උන්වහන්සේ වෙත පත්වීම් ලිපිය පිළිගැන්විණි.

    Last modified on සදුදා, 16 දෙසැම්බර් 2019 19:28

    Latest News