සියලු විද්‍යා පීඨ - සරසවි විද්‍යා පීඨ බවට පත් කිරීමට අනුමැතිය

දෙසැ 05, 2019

    සියලු විද්‍යා පීඨ, විශ්වවිද්‍යාල විද්‍යා පීඨ බවට පත් කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

    ඒ සඳහා අධ්‍යාපන ක්ෂේත්‍රයේ විද්වතුන්ගෙන් සැදුම්ලත් කමිටුවක් මඟින් මූලික පියවර ගැනීමට නියමිත බව සම කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා පවසයි. අද (05) පැවති කැබිනට්තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

    Last modified on බ්‍රහස්පතින්දා, 05 දෙසැම්බර් 2019 12:17

    Latest News