මෝටර් රථය මාර්ගයෙන් ඉවතට..රියදුරුට තුවාල

දෙසැ 03, 2019

    මහනුවර සිට නාවලපිටිය දක්වා අධික වේගයෙන් ධාවනය වු මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරට ලක්ව තිබේ.

    මහනුවර සිට නාවලපිටිය දක්වා අධික වේගයෙන් ධාවනය වු මොටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරට පත් වීමෙන් මෝටර් රථයේ ගමන් ගත් රියදුරා තුවාල ලබා තිබේ. අනතුර සිදුව ඇත්තේ ඊයේ (02) පස්වරු 4.30 ට පමණ. අධික වේගය හා රියදුරුට නින්ද යාම සහ වේගය පාලනය කරගත නොහැකිව මෙම අනතුර සිදු වි ඇති බවයි, පොලිසිය පවසන්නේ.
    අනතුරින් මෝටර් රථයට දැඩි හානි සිදුව තිබේ.

     

     

    Last modified on අඟහරුවාදා, 03 දෙසැම්බර් 2019 10:07

    Latest News