පාර්ලිමේන්තු සැසි වාරය අවසන් කිරී‍මේ ගැසට් නිවේදනය නිකුත් වේ

දෙසැ 02, 2019

    පාර්ලිමේන්තු සැසි වාරය අවසන් කිරීමට අදාල ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

    2020 වසර සඳහා නැවත පාර්ලිමේන්තු සැසිවාර‍යේ ආරම්භය ජනවාරි 03 වනදා‍ වේ.

    ඒ අනුව එදින පෙරවරු 10ට පාර්ලිමේන්තුව රැස්වන බව එම ගැසට් නිවේදනයේ සඳහන් වේ.

    parliament2 px 900 19 12 02

     

     

    Last modified on සදුදා, 02 දෙසැම්බර් 2019 23:35

    Latest News