ගම්පහ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

නොවැ 20, 2019

    බියගම ජල පවිත්‍රාගාරයේ හදිසි විදුලි බිද වැටීමක් හේතුවෙන් අද රාත්‍රී 9.00 දක්වා ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවා තිබේ.

    පෑලියගොඩ, වත්තලම - මාබෝල, ජාඇල, කටුනායක - සීදූව නගර සබා බල ප්‍රදේශවලට හා කැලණිය බියගම මහර දොම්පේ ජාඇල යන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවේ.
    එමෙන්ම, ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ගනේමුල්ල, රතුපස්වල, ඉහළ යාගොඩ, පහළ යාගොඩ, ඇඹරලූව හා වැලිවේරිය යන ප්‍රදේශවලට ද මෙම කාලය තුළ ජල සැපයුම අත්හිටුවා ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.

     

     

    Last modified on බදාදා, 20 නොවැම්බර් 2019 15:07

    Latest News