සිරිපුර වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට

නොවැ 14, 2019

    වැල්ලවාය-සිරිපුර ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

    දෙදෙනෙකු අතර ඊයේ රාත්‍රියේ ඇතිවූ බහින්බස්වීමක් දුරදිගය යාමෙන් මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි, වැල්ලවාය පොලීසිය පවසන්නේ. වෙඩි වැදීමෙන් මියගොස් ඇත්තේ 41 හැවිරිදි පුද්ගලයෙක්. සිද්ධියට සම්බන්ධ අනෙක් පුද්ගලයා සොයා පරීක්ෂණ ආරම්භ කර තිබේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 14 නොවැම්බර් 2019 09:24

    Latest News