තද සුළඟින් වැල්ලවායේ නිවාස 15ක් විනාශයි

නොවැ 09, 2019

    වැල්ලවාය, කුඩාඔය හල්මිල්ල වැව ගම්මානය හරහා ඊයේ (8) පස්වරුවේ හමාගිය තද සුලගකින් නිවාස පහළොවකට හානි සිදුව තිබේ. ඉන් නිවාස හතරක් පූර්ණ වශයෙන් විනාශ වී ඇත.

    සුලං තත්ත්වය නිසා නිවාස වල වහල විනාශ වී ඇති අතර නිවාස වලටද ගස් කඩා වැටී තිබේ. ෙ මාර්ග හරහා ගස් කඩා වැටී ඇති අතර එම නිසා ප්‍රදේශයේ විදුලිය ද විසන්ධි වී තිබේ.
    ආපදාවට පත් වූ පවුල් වෙනුවෙන් කඩිනමින් සහන සලසන බව මොනරාගල දිස්ත්‍රික් ආපදා කලමනාකරන ඒකකය පවසයි.

    20191108 200945

    20191108 200905

    20191108 200814

    20191108 200936 1

    20191108 200715

    Last modified on සෙනසුරාදා, 09 නොවැම්බර් 2019 09:42

    Latest News