මාණ්ඩලික ප්‍රධානී මැගසින් සිට වැලිකඩට

නොවැ 29, 2018

    ආරක්ෂක හේතූන් මත මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න මහතා කොළඹ මැගසින් බන්ධනාගාරයෙන් වැලිකඩ බන්ධනාගාරයට මාරු කර තිබේ.

    කප්පම් ගැනීම සඳහා පුද්ගලයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් කිරිමේ සිද්දියේ වරෙන්තුකරුවකු වූ ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චිට රැකවරණ සැලසීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් වූ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ලබන දෙසැම්බර් 05 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

    ඒ කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඊයේ ලබාදුන් නියෝගයකට අනුවයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 29 නොවැම්බර් 2018 09:38

    Latest News