ආණ්ඩු පක්ෂය අදත් පාර්ලිමේන්තුව වර්ජනය කරයි(වීඩියෝ)

නොවැ 29, 2018
  • කතානායක කරූ ජයසූරිය මහතාගේ ක්‍රියාකලාපයට විරෝධය දක්වමින් ආණ්ඩු පක්ෂය අදත් පාර්ලිමේන්තු සභාවාරය වර්ජනය කිරීමට තීරණය කර තිබේ.

    මේ අතර අද පැවති පක්ෂනායක රැස්වීමට සහභාගී නොවූ බවයි අප වාර්තාකරු පවසන්නේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 29 නොවැම්බර් 2018 10:12

    Latest News