6 වැනිදාට පෙර අඟල් 26ක ඡන්ද පත්‍රිකාවක්

ඔක් 24, 2019

    ලබන මස 06 වැනිදාට ප්‍රථම ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර අවසන් කරන බව රජය මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ මහත්මිය ප්‍රකාශ කරයි.

    ඡන්ද පත්‍රිකා එක්කෝටි හැත්තෑ ලක්ෂයක් පමණ මේ වනවනවිට මුද්‍රණය කෙරෙමින් පවතින බව ඇය සදහන් කර සිටියාය. දැඩි පොලිස් ආරක්ෂාවක් යටතේ මුද්‍රණ කටයුතු සිදුකරන අතර මෙවර නිල ඡන්ද පත්‍රිකාවක් අඟල් 26 ක දිගකින් යුක්ත වේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 24 ඔක්තෝබර් 2019 12:37

    Latest News