ත්‍රස්තවාදයට එරෙහි ආරක්ෂක අංශවල කටයුතු නිවැරදිව..ගෝඨාභය (වීඩියෝ)

ඔක් 22, 2019
  • ත්‍රස්තවාදයට එරෙහිව ආරක්ෂක අංශවල කටයුතු නිවැරදිව පවත්වාගෙන යාමට අවශ්‍ය පියවර ගන්නා බව, ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

    ඒ මහතා පසගියදා මාතර,දික්වැල්ල ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේ දී පැවති ජන හමුවක දී මේ අදහස් පළ කළේය.

    Last modified on අඟහරුවාදා, 22 ඔක්තෝබර් 2019 12:40

    Latest News