ජනාධිපතිවරණය විදෙස් නිරීක්ෂණ කණ්ඩායම් 4ක්

ඔක් 14, 2019

    මෙවර ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා විදේශීය නිරීක්ෂණ කණ්ඩායම් 04කට අවසර ලබාදී තිබේ. ඉන් කණ්ඩායම් 03ක් මැතිවරණ කොමිසමේ ආරාධනය පරිදි මේ වන විට දිවයිනට පැමිණ තිබේ.

    මීට අමතරව දේශිය නිරීක්ෂණ කණ්ඩායම්වල ආරාධනය මත තවත් එක් විදේශිය නිරීක්ෂණ කණ්ඩායමක් මෙවර ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා දිවයිනට පැමිණීමට නියමිතයි.

    Last modified on සදුදා, 14 ඔක්තෝබර් 2019 07:47

    Latest News