ශ්‍රිලනිප ප්‍රධාන ක්‍රියාකාරීන් 4 හමුවෙයි (වීඩියෝ)

නොවැ 27, 2018
  • ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජනය කරන ප්‍රධාන ක්‍රියාකාරීන් දැනුවත් කිරීමේ විශේෂ සම්මේලනයක් එළඹෙන දෙසැම්බර් මස 4 වැනිදා පැවැත්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍යම කාරක සභාව තීරණය කර තිබේ.

    ඊයේ පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මධ්‍යම කරක සභාව රැස්විය. ඒ කොළඹ මහගමසේකර මාවතේ පිහිටි ජනාධිපති නිල නිවසේදී. පස්වරු 6.00ට පමණ ආරම්භ වූ රැස්වීම පැය දෙකකට ආසන්න කාලයක් පැවැත්විණ.

    රැස්වීමෙන් අනතුරුව ඊට එක්වූ ජනතා නියෝජිතයින් මාධ්‍යයට අදහස් දැක්විය.

    Last modified on අඟහරුවාදා, 27 නොවැම්බර් 2018 09:51

    Latest News