ඡන්ද පත‍්‍රිකා මුද්‍රණය ඇරඹේ

ඔක් 10, 2019

    ඡන්ද පත‍්‍රිකා මුද්‍රණය මේ වන විට ආරම්භ වී තිබේ. විශේෂ පොලිස් ආරක්ෂාවක් ද ඒ සඳහා යොදවා ඇති බවයි රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ මහත්මිය සඳහන් කළේ. එක් කෝටි හැත්තෑ ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් මුද්‍රණය කිරිමට කටයුතු යොදා තිබේ.

    ජනාධිපතිවරණයට දින 10කට පෙර ඒවා භාරදීමට සැළසුම් කර ඇති බවයි ගංගානි ලියනගේ මහත්මිය වැඩිදුරටත් පවසන්නේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 10 ඔක්තෝබර් 2019 12:09

    Latest News