අතාවුද සෙනෙවිරත්න හා W.B ඒකනායක සජිත්ගේ සහයට (වීඩියෝ)

ඔක් 02, 2019

    හිටපු ඇමති අතාවුද සෙනෙවිරත්න හා හිටපු නියෝජ්‍ය ඇමති ඩබ්ලිව් බී ඒකනායක යන මහත්වරුන් මෙවර ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කිරීමට තීරණය කර තිබේ.

    ඒ සම්බන්ධ මාධ්‍ය හමුවක් අද කොළඹ දී පැවැත්විණ.

    Last modified on බදාදා, 02 ඔක්තෝබර් 2019 20:32

    Latest News