විදේශීය දුම්වැටි සමඟ ශ්‍රී ලාංකිකයෙකු රේගු දැලේ

සැප් 24, 2019

    නීති විරෝධිව ගුවන් මගින් සිගරට් තොගයක් සමඟ ශ්‍රී ලාංකිකයෙකු කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

    ඩුබායි සිට පැමිණි යු.එල්. 226 ගුවන් යානයෙන් සැකකරු පැමිණි බව ශ්‍රී ලංකා රේගුව පවසයි. රුපියල් 14 ලක්‍ෂ 64 දහසක් වටිනා දුම්වැටි තොගයක් ඔහු විසින් නීති විරෝධි රැගෙන විත් ඇත. සැකකරුට එරෙහිව රුපියල් 25න් දහසක ස්ථානීය දඩයක් ශ්‍රී ලංකා රේගුව විසින් පිරිනමා තිබේ.

    Latest News