ත්‍රී රෝද අනතුරින් එකම පවුලේ තිදෙනෙක් මරුට (විඩියෝ)

නොවැ 23, 2018
  • බණ්ඩාරගම, කැස්බෑව මාර්ගයේ වැල්මිල්ල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් තිදෙනෙකු මියගොස් තිබේ.

    අනතුර අද පස්වරු 2.30ට පමණ සිදුව ඇති අතර, කැස්බෑව ප්‍රදේශයේ සිට පැමිණි ජීප් රථයක ගැටී ඇත්තේ ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි ත්‍රී රෝද රථයකි. අනතුරින් ත්‍රී රෝද රථයේ රියදුරු, ඔහුගේ බිරිඳ සහ 15 හැවිරිදි පුත්‍රයා රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇත.

     

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Last modified on සිකුරාදා, 23 නොවැම්බර් 2018 20:46

    Latest News