ශ්‍රී ලංකාවට පුහුණුකරුවෙකු ගන්න තිදෙනෙකු සමඟ සාකච්ඡා... ඇමති හරීන්

අගෝ 31, 2019

    ශ්‍රී ලංකා ක්‍රීකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ධුරය සඳහා පුහුණුකරුවන් තිදෙනෙකු සමඟ සාකච්ජා ආරම්භ කර ඇතැයි ක්‍රීඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා පවසයි.

    ඒ අතර ඕස්ට්‍රේලියානු පුුහුණුකරුවෙකු සහ දකුණු අප්‍රීකානු පුහුණුකරුවෙකු වන බව ක්‍රීඩා අමාත්‍යවරයා මාධ්‍යවේදින් වෙත කියා සිටියේය.

    ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු චන්දික හතුරුසිංහ ඉවත් කර තිබේන අතර එ වෙනුවට නවසීලන්ත තරගවලයේ පුහුණුකරු ලෙස යොදව ඇත්තේ රොමේෂ් රත්නායකයි.

    Latest News