බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රිකයන් පුහුණු කිරීමේ ආයතනයේ සහතික පත් ප්‍රදානෝත්සවය

අගෝ 14, 2019

    බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රිකයන් පුහුණු කිරීමේ ආයතනයේ 23 වන වාර්ෂික සහතික පත් ප්‍රදානෝත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (13) කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

    එම අවස්ථාවට වි‍දේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන, විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් රවිනාත් පී. ආරියවංශ, බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රිකයන් පුහුණු කිරීම් ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් පමෙලා ජේ. ඩීන් යන මහත්ම මහත්මින් ඇතුළු එම ආයතනයේ ඉහළ නිලධාරීන් රැසක් සහභාගි වී සිටියහ.

    Last modified on බදාදා, 14 අගෝස්තු 2019 19:00

    Latest News