බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රිකයන් පුහුණු කිරීමේ ආයතනයේ 23 වන වාර්ෂික සහතික පත් ප්‍රදානෝත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (13) කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

ජාත්‍යන්තරය ඉදිරියේ ශ්‍රී ලාංකීය ජාතිය කිසිවිටෙක කොන්වීමට ඉඩ නොතබන බවත් අපේ  ස්වාධීනත්වය හා සෛවරීභාවය යළි තහවුරු කරගැනීමට සමත් වූ බව විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා  පවසයි.

Latest News