මෛත්‍රී ගුණරත්න මධ්‍යම පළාත් ආණුඩුකාරධූරයෙන් ඉල්ලා අස්වේ

අගෝ 03, 2019

    මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා සිය ධුරයෙන් ඉල්ලා අස් වී ඇති බව වාර්තාවේ.

    ජනාධිපති ලේකම් කාර්යාලයෙන් සිදුකළ ඉල්ලීමකට අනුව සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දුන් බවයි වැඩිදුරටත් වාර්තාවන්නේ.

    මෛත්‍රී ගුණරත්න මහතා මෙම වසරේ ජනවාරි මස 03 වනදා මෙම ධුරයේ දිවුරුම් දෙනු ලැබුවේය.

    Latest News