ශ්‍රී ලංකිකයින් 09 දෙනෙකු කටුණායකදී අත්අඩංගුවට

අගෝ 03, 2019

    ඩුබායි සිට මෙරටට පැමිණි ශ්‍රී ලංකිකයින් 09 දෙනෙකු අත්අඩංගුවට ගනී.

    ඒ රු.මිලියන 28 ක් වටිනා රත්‍රං කිලෝ 3 ක් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමත් සමඟයි.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලද තොරතුරකට අනුව මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.

    Latest News