සති අන්තයේ එළවළු මිළ ගණන් පහළට

අගෝ 03, 2019

    පසුගිය සති කිහිපයට සාපේක්ෂව එළවළු මිල ගණන් සියයට 30 ත් සියයට 40 ත් අතර ප්‍රමාණයකින් පහළ ගොස් ඇති බව දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳ සංගමය පවසයි.

    Latest News