පා.ම දුමින්ද ජනාධිපති කොමිසම හමුවට

ජූලි 30, 2019

    කුලී පදනමට DTJගොඩනැගිල්ලේ කෘෂිකර්ම අමාත්‍යාංශ පවත්වාගෙන යෑමට එරෙහි පැමිණිල්ලට පිළිතුරු දීමට පා.ම දුමින්ද දිසානායක මහතා මේ වන විට දූෂණ සහ වංචා සෙවීමේ ජනාධිපති කොමිසම හමුවට පැමිණ තිබේ.

    රුපියල් මිලියන 21ක මාසික කුලී පදනම යටතේ රාජගිරිය ප්‍රදේශයේ පෞද්ගලික ගොඩනැඟිල්ලක කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් එවකට කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතාට එරෙහිව කරන්දෙණිය සමාජ සුබසාධන සංවිධානය විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.

     

     

     

    Last modified on අඟහරුවාදා, 30 ජූලි 2019 09:56

    Latest News